![සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය දවුලගල පොලිස් වසමේදී සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත දවුලගල පොලිස් ස්ථානය විසින් විර්මශන ආරම්භ කර තිබිණි. මෙම සිදුවීම 2025.01.11 වන දින උදෑසන කාලයේදී සිදුව ඇති අතර එම දැරිය හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකව රැඳී සිටින දැරියක් බවත් ඇය තම මිතුරියක සමඟ පාසලට පිටව යන අවස්ථාවේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීම සිදු කර ඇති බවටත් අනාවරණය වී තිබූ අතර සිද්ධියට සම්බන්ධ වෑන් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර එම වෑන් රථයද පොලිස් භාරයට ගැනිණි. මෙම පැහැර ගැනීම සිදුකල ප්‍රධාන සැකකරු දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවත්, ඔවුන් දෙදෙනාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබියදී දැරියගේ පියා විසින් පසුව අකමැත්ත ප්‍රකාශ කිරීම මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම දැරිය පැහැර ගෙන ගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත. දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විර්මශන ආරම්භ කර ඇත.](https://themorningtelegraph.com/wp-content/uploads/2025/01/23423rfgv.jpg)
National People’s Power (NPP) Colombo District Parliamentarian Devananda Suraweera has defended the recent increase in taxes on alcohol and tobacco, highlighting its role in promoting family well-being and improving public health. Suraweera noted that the move has been well-received by families, particularly by wives, who see it as a step toward fostering healthier and more harmonious households.
He stated that while alcohol and tobacco users seek pleasure from these substances, the government plans to introduce alternative programs to provide similar enjoyment in healthier ways. These initiatives will be part of the broader “Clean Sri Lanka” program, aimed at enhancing the happiness and quality of life for citizens.
Suraweera further stressed that the health risks associated with alcohol and tobacco use necessitate such measures. By reducing consumption through higher taxes, the government hopes to improve the nation’s health and address related social challenges.